ලෝකයම හොල්ලපු බයික් 5 මේන්න
මේ ලෝකේ තියෙන හැමදේම කාලෙන් කාලෙට වෙනස් වෙනවා, අලුත් වෙනවා. බයික් කියන්නෙත් ඒ විදිහට කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. ගිය අවුරුද්දේ වෙළදපොළට ආව බයික එකට වඩා ලොකූ වෙනස්කම් එක්කයි මේ අවුරුද්දේ වෙළදපොළට ඒ බයික් එක එන්නේ. තාක්ශණයේ දියුණුවත් එක්ක හැම දවසකම බයික් වලට අලුත් විශේෂාංග එකතු වෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට අලුත් වෙලා ආව සුපිරිම බයික 5ක්.
Suzuki Hayabusa
Suzuki Clutch Assist System සහිත මිනිසාගේ අපුරු නිර්මාණයක් වුනු මේ bike එකේ පැයට කිලෝමීටර් 250 කට වැඩි වේගයකින් යන්න පුළුවන්. short-stroke, DOHC, සහ 16-valve එන්ජිම නිසා මේ සුපිරි වේගය bike එකට ලැබිලා තියෙනවා. ඒ වගේම 1340 cc ධාරිතාවයෙන් යුතු මේ bike එකේ සිලින්ඩර 4ක් ඇතුලත් කරලා තියෙනවා.
Honda CBR 1100XX Blackbird
කළු කුරුල්ලා ලෙස නම් කරත් මේ bike එකේ පෙනුම හරිම ආකර්ශනීයයි. කළු පැහැ බයික් වෙනුවෙන් හීන මවන්නන් වෙනුවෙන් තමයි මේ bike එක නිර්මාණය වුණේ. 1996 ඉඳලම කරපු විවිධ අත්හදා බැලීම් අවසානයේ මේ bike එක නිර්මාණය වුණා. එන්ජින් ධාරිතාව 1137 cc. වේගය වෙනුවෙන්ම Honda නිර්මාණය කළ bike එක විදිහටත් මේ Black Bird හඳුන්වන්න පුළුවන්.
Kawasaki Ninja ZX-14R
මෘගයෙකු වගේ පෙනුමට හදපු මේ bike එක කොයි කවුරුත් දෙපාරක් හැරිලා බලන තරම් ආකර්ශනීයයි. 1441 CC එන්ජිමක් ඇති මේ bike එක ධාවනය කරන කොට අදියර 3කින් පාලනය කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ගියර් 6ක් ඇති මේ bike එක Start කරලා තත්පර 2න සුපිරි වේගයක් ලබා ගන්නවා.

Aprilia RSV 1000R Mille

BMW K1200S

වැඩනම් සුපිරියි
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete