මේ ලෝකේ තියෙන හැමදේම කාලෙන් කාලෙට වෙනස් වෙනවා , අලුත් වෙනවා . බයික් කියන්නෙත් ඒ විදිහට කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක් . ගිය අවුරුද්දේ වෙළදපොළට ආව බයික එකට වඩා ලොකූ වෙනස්කම් එක්කයි මේ අවුරුද්දේ වෙළදපොළට ඒ බයික් එක එන්නේ . තාක්ශණයේ දියුණුවත් එක්ක හැම දවසකම බයික් වලට අලුත් විශේෂාංග එකතු වෙනවා . මේ තියෙන්නේ ඒ විදිහට අලුත් වෙලා ආව සුපිරිම බයික 5 ක් . Suzuki Hayabusa Suzuki Clutch Assist System සහිත මිනිසාගේ අපුරු නිර්මාණයක් වුනු මේ bike එකේ පැයට කිලෝමීටර් 250 කට වැඩි වේගයකින් යන්න පුළුවන් . short-stroke, DOHC, සහ 16-valve එන්ජිම නිසා මේ සුපිරි වේගය bike එකට ලැබිලා තියෙනවා . ඒ වගේම 1340 cc ධාරිතාවයෙන් යුතු මේ bike එකේ සිලින්ඩර 4 ක් ඇතුලත් කරලා තියෙනවා. Honda CBR 1100XX Blackbird කළු කුරුල්ලා ලෙස නම් කරත් මේ bike එකේ පෙනුම හරිම ආකර්ශනීයයි. කළු පැහැ බයික් වෙනුවෙන් හීන මවන්නන් වෙනුවෙන් තමයි මේ bike එක නිර්මාණය වුණේ. 1996 ඉඳලම කරපු විවිධ අ...
Comments
Post a Comment