බුගාටි යනු ප්රංශයට අයත් මොටර් රථ නිෂ්පාදන අයතනයක් වන අතර, ඉතාලියේ උපත ලද Ettore Bugatti විසින් 1909 දි මෙය එවකට ජර්මනියට අයත්ව තිබූ Molsheim, Alsace නගරයේදී අරඹන ලදි.
ලැම්බොගිනි (Lamborghini)
සුපිරි ලැම්බොගිනි මෝටර් රථ ඉතාලි නිෂ්පාදනයක් වන අතර එහි මූලස්ථානය ඉතාලියේ Sant'Agata Bolognese
හි පිහිටා ඇත. මෙහි නිර්මාපකයා වන්නේ ඉතාලි ජාතිකයෙකු වූ Ferruccio
Lamborghini මහතාය.
අවුඩි (Audi)
Audi යනු ලොව සුපතල මෝටර් රථ සැලසුම්කර, සාදා බෙදා හරිනු ලබන ජර්මානු ආයතනයකි. එහි මූලස්ථානය පිහිටුවා තිබෙන්නේ ජර්මනියේ Ingolstadt, Bavaria හිය.
super broniyamaine
ReplyDelete